2023/08/09 දින නායකත්ව පුහුණු වැඩ සටහන හා ශිෂය්යනායක නිල ලාංජන පැළදවීමේ උත්සවය උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණියේ දක්වා පංතිභාර ගුරුභවතුන්ගේ මැදිහත් වීමෙන් පංති කව පවත්වන ලදී.