භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Sri Hegoda Indrasara V.

අම්/හෑගොඩ ශ්‍රී ඉන්දසාර විද්‍යාලය

අම්පාර කලාපය

  • Register
  • Login
Sri Hegoda Indrasara V.

අම්/හෑගොඩ ශ්‍රී ඉන්දසාර විද්‍යාලය

අම්පාර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  • පාසල් සැලැස්ම
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ නිල ඇඳුම

පාසලේ නිල ඇඳුම


පිරිමි ළමුනගේ නිල ඇඳුම සහ බාහිර ස්වරූපය
6,7,8,9 ශ්‍රේණි සඳහා
නිල් පාට කොට කලිසමේ උස දණහිසට උසින් අඟලක් විය යුතුය.

  • කලිසමේ ඉදිරිපස කොටස දෙපසට රැරළි දෙක බැගින් ද ඉදිරි සාක්කු දෙකක්ද පිටුපසට එක් සාක්කුවක් ද විය යුතුය.
  • කලිසම සඳහා බඳපටි නොපැළඳිය යුතුය.
  • කලිසම් කකුලේ පහළ කෙළවරේ වට ප්‍රමාණය අඟල් 8.5 ක් විය යුතුය.
  • කමිසයේ අත අනවශ්‍ය ලෙස හිර නොකළ යුතු අතර, උරහිසේ සිට උස අඟල් 7 ක් විය යුතුය.
  • කමිසය කලිසමට යට කළ විට උඩට නොයන සේ දිගට මැසිය යුතුය.
  • පාසල් නිල ලාංඡනය කමිස සාක්කුවට මැසිය යුතුය.

පිරිමි ළමුන්ගේ නිල ඇඳුම සහ බාහිර ස්වරූපය
10, 11 ශ්‍රේණි

  • කලිසමේ දිග විලුඹ දක්වා දිග විය යුතුය. අනවශ්‍ය පරිදි කලිසම විශාල වීමත් සිරුරට හිර කිරීමත් නොවිය යුතුය.
  • කලිසමේ ඉදිරිපස කොටස දෙපස රැළි දෙක බැගින්ද ඉදිරි සාක්කු දෙකක් ද පිටුපසට එක් සාක්කුවක්ද විය යුතුය. දෙමුට්ටු මැසීම නොකළ යුතුය.
  • කලිසම සඳහා බඳපටි නොපැළඳිය යුතුය.
  • කලිසම් කකුලේ පහළ කෙළවරේ වට ප්‍රමාණය අඟල් 15 ක් විය යුතුය.
  • කමිසයේ අත අනවශ්‍ය ලෙස හිර නොකළ යුතු අතර, උරහිසේ සිට උස අඟල් 7 ක් විය යුතුය.
  • කමිසය කලිසමට යට කළ විට උඩට නොයන සේ දිගට මැසිය යුතුය.
  • පාසල් නිල ලාංඡනය කමිස සාක්කුවට මැසිය යුතුය.

ගැහැණු ළමුන්ගේ නිල ඇඳුම සහ බාහිර ස්වරූපය

  • ගවුමේ අතෙහි දිග උර බාහුවේ සිට වැලමිට දක්වා ප්‍රමාණයෙන් අඩක් විය යුතුය.
  • ගවුමේ සයෙ මැද පෙට්ටි රැළි එකක් සහ දෙපස සමානව රැළි දෙකක් බැගින් විය යුතුය.
  • ගවුමේ කඳ කොටසේ උස ඉණට වඩා පහළට දික් නොවිය යුතුය.
  • ඉණ පටිය ගවුමේ ඉණට අල්ලා තිබිය යුතුය.
  • ගවුමේ ඉදිරිපස විවරය (ඉදිරි කර) උපරිම අඟල් 5 ක් විය යුතුය.
  • පාසලේ නිල ලාංඡනය නිල ඇඳුමට මසා තිබිය යුතුය.
Sri Hegoda Indrasara V.

අම්/හෑගොඩ ශ්‍රී ඉන්දසාර විද්‍යාලය

අම්පාර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Am/Hegoda Sri Indasara Vidyalaya,Mihidhupura,Ampara

: (+94)717758000

: (+94)717758000

: [email protected]

Supported By

© 2026 Sri Hegoda Indrasara V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk