භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Sri Hegoda Indrasara V.

අම්/හෑගොඩ ශ්‍රී ඉන්දසාර විද්‍යාලය

අම්පාර කලාපය

  • Register
  • Login
Sri Hegoda Indrasara V.

අම්/හෑගොඩ ශ්‍රී ඉන්දසාර විද්‍යාලය

අම්පාර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය

හෑගොඩ ඉන්දසාර විද්‍යාලය

අම්/හැගොඩ ශ්‍රි ඉන්ද්‍රසාර විද්‍යලය 1977 වර්ෂයේ ආරම්භ වී අද දක්වා අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලයේ හා දෙමව්පියන් සියලූ දරු දැරියන්ගේ නොමද කැප කිරීම් මධ්‍ය‍යේ දිනෙන් දින ඓතිහාසික දිගාමඩුළූ පුරවරයේ අම්පාර නගරය ආශ්‍රිත පාසල් පද්ධතියේ දීප්තිමත් පාසලක් බවට අද වනවිට අධ්‍යපන ක්ෂේත්‍රයෙන් ක්‍රිඩා ක්ෂේත්‍රයෙන් මෙන්ම සමාජීය ක්‍රියාකාරිත්වය අතින්ද ඉදිරියට පත්වෙමින් පවතින අපේ පාසල වර්තමාන විදුහල්පති වශයෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටුකිරීමට ලැබිම භාග්‍ය‍යක් කොට සලකමි අප විද්‍යලයේ ඉදිරි සැලසුම් අතර තොරතුරු තාක්ෂණයෙන,විද්‍ය ක්ෂේත්‍රයෙන්,ගණිත ක්ෂේත්‍රයෙන් සෞන්දර්ය ක්ෂේත්‍රයෙන් යෙන් මෙන්ම නවීන වැඩ ලෝකයට ගැළපෙන දරු දැරියන් ජාතියට දායාද කිරිම අප සැමගේ ඒකායන අපේක්ෂාවයි.
මේ සදහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුන මෙන්ම අධ්‍යපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

කේ.එම්. සේපාලිකා කුමාරි
විදුහල්පති
හෑගොඩ ඉන්දසාර විද්‍යාලය.

Sri Hegoda Indrasara V.

අම්/හෑගොඩ ශ්‍රී ඉන්දසාර විද්‍යාලය

අම්පාර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Am/Hegoda Sri Indasara Vidyalaya,Mihidhupura,Ampara

: (+94)717758000

: (+94)717758000

: [email protected]

Supported By

© 2026 Sri Hegoda Indrasara V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk