පළමු ශ්‍රේණියේ සිට පස් වන ශ්‍රේණිය දක්වා ප්‍රථමික අංශය සමන්විත වන අතර, සිසු සිසුවියන්ගේ විෂය දැනුම හා විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා කැපවූ ගුරු මෑණි පියවරුන් පහත සඳහන් විෂයයන් ඔස්සේ සිසුන් සංවර්ධනය කරයි.
- මව්බස
- ගණිතය
- පරිසර අධ්‍යනය
- ආගම
- දෙවන බස දෙමළ
- ඉංග්‍රීසි
- විෂය සමගාමී
- වෛකල්පිත