නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
හෑගොඩ ඉන්දසාර විද්‍යාලය
නුතන වැඩ ලෝකයට අවැසි නුතන දරු පිරිසක් බිහිකිරීමේ ක්‍රියාවලියේදී අම්පාර නගරය තුළ ඉදිරියට පැමිණෙන පාසලක් වන අම්/හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය වීමට ලැබීම මා ලැබු භාග්‍යයකි 1977.01.31 දින ඇරඹි 2023 වනුවිට පිළිගත හැකි මට්ටමේ ප්‍රගතියක් පාසල රැගෙන යාමට. එදා සිට අද දක්වාම දායකත්වය සැපයුමන් අතරට එක් වීමට ලැබීමද මාගේ ගුරු ජීවිතයෙ තවත් එක් නොමැකෙන සටහනක් වේ. අධ්‍යපනික ගණිත,සෞන්දර්ය,ක්‍රීඩා කෙෂ්ත්‍රයන් ඔස්සේ මෙන්ම නවතාකෂණික ක්‍රමෝපායන් හදුනා ගනිමින් දරුවන් ඒ සියලු දැ කරා යොමුකිරිමක් ඔවුන් ගේ දකෂතා වර්ධනය කිරීම අපගේ වගකීම වන අතර එම කාර්යය මැනවින් අවබෝධ කර ගනිමින් නව තාකෂණය ඔස්සේ දරු වන්ගේ හැකියාව වර්ධනය කිරීමට ඔබ දරන්නා වු ව්‍යයාමයට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරන අතරම ඔබ සැමගේ තැබු මේ නව පියවර වඩාත් ඵලදායි කාර්යයක් වීමට සුභාශිංසන ගෙන එමී.
නියෝජ්‍ය විදුහල්පති
හෑගොඩ ඉන්දසාර විද්‍යාලය .